අමාත්‍ය ඉන්දික අනුරුද්ධ

අපේක්ෂකයා ඉදිරිපත් කරන වෙලාවට ඒක උත්කර්ෂවත් අන්දමින් සමරන්න පුළුවන් තත්ත්වෙක අපි ඉන්නවා. තෝරා ගැනීම් කරන්න අපි ඉක්මන් වෙන්නේ නැහැ. මොකද ඒ තෝරාගැනීම් කලත් සමහර වෙලාවට දිනය කල් යනවා නම්, අපි තෝරාගත් පුද්ගලයාට අවස්ථාව තියෙනවා තව දුරටත් තමුන්ගේ හැකියාවන් පෙන්නන්න. ඒ නිසා මේ වෙලාවේ ඒ සියල්ල අත්හදා බලා තමයි අපි හොඳම අපේක්ෂකයා තෝරගන්නේ. අපි වගකීමෙන් කියනවා මේ ඉදිරිපත් වෙන සියලු අපේක්ෂකයින්ගෙන් 50%ට එහා ගිය බහුතර බලය ලැබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයාටයි.

අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මාධ්‍ය වෙත දැක්වූ අදහස්….

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>