පුබුදු ජාගොඩ

රජය අපේක්ෂා කරන්නේ වාහන ආනයනය හරහා විශාල බද්දක් උපයා ගන්න. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියලා තියෙනවා, දළ දේශීය නිෂ්පාදිතයෙන් සීයට පහළොවක ප්‍රමාණයකට ගේන්න කියලා, රාජ්‍ය ආදායම. ඒක ගේන්න නම් වැඩිපුර බදු අය කරන්න වෙනවා. තරුණයන්ගේ සිහින සැබෑ කිරීම් හරි, මැද පන්තියේ අවශ්‍යතා සපුරාලීම කියන එකට වඩා බදු අය කිරීම සඳහා මාර්ගයක් විදියට තමයි වාහන ගෙන්නලා තියෙන්නේ.

වාහන ගෙන්වීම සම්බන්ධයෙන් පුබුදු ජාගොඩ කළ හෙළිදරව්ව.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>