දේශපාලනඥයින් දිහා වෛරයෙන් බලන්න එපා.ඇමතිවරු ළග තියෙන්නේ පරණ වාහන – අමාත්‍ය නාලක ගොඩහේවා

අමාත්‍යවරුන් දෙස වෛරයෙන් නොබලන ලෙස නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා ඉල්ලා සිටිනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොවිඩ් වසංගතය මධ්‍යයේ ජනතාව අපහසුතාවයට පත්ව සිටියදී අමාත්‍යවරුන් සඳහා සුඛෝපභෝගී වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්. අමාත්‍යවරයෙක් හට වාහන 3කට හිමිකම් ඇති බවත් තමා...