අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි
“අපි අලුත් රජයක් හදලා තියෙන වෙලාවේ, මේ රජය හදන්න මහන්සි වෙච්ච අතීතයේ හිටපු සහෝදර, සහෝදරියන්ව මට සිහිපත් වෙනවා. සමහරවිට අපි ගතකරපු ඉතිහාසය මේක නොවුනානම්, ජනතා පැතුම මත මේ මහජන රජය හැදෙන වෙලාවේ, මුස්ලිම් කටයුතු භාර අමාත්‍යවරයා විය යුතුව තිබුණේ රත්නපුරෙන් මොහොමඩ් නිෂ්මි සහෝදරයා. ඔහු පරද්දන ශිෂ්‍ය නායකයෙක් අපේ ඉතිහාසයේ හිටියේ නෑ. නෙස්ටි සහෝදරයා කිව්වා පහසු දේවල් කරන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. අපහසු දේවල් කරන්න මිනිස්සු නෑ. අපහසු දේවල් කරපු නිසා තමයි, දරාගත්ත නිසා තමයි අද අපිට මේ මහජන රජය බිහිකරගන්න පුළුවන් වුණේ.”
අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>