එළබෙන ජනාධිපතිවරණයේදී, දෙමළ ප්රගතිශීලි සන්ධානය විසින් තම සහය සමගි ජන බලවේගයට පල කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාට, දෙමල ප්රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් ඇතුළු කණ්ඩායමේ සහය හිමිවනවා ඇත.