දුම්රිය දෙපාර්තමේන්තුව

“මහනුවර දළදා ප්‍රදර්ශනයට විශාල බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණිලා තියෙන නිසා පිරිස් කළමනාකරණයේ ගැටළුවක් තියෙනවා කියලා ශ්‍රී ලංකා පොලිසිය වාර්තා කරලා තිබුණා. ඒ හා සමගාමීව අමාත්‍යංශයේ උපදෙස් මත අපි තාවකාලිකව කොළඹ සිට මහනුවර දක්වා ධාවනය කරපු විශේෂ දුම්රිය නතර කිරීමට තීරණය කෙරුවා. මොකද තවත් පිරිස් එකතු වුණොත් මේ තියෙන තත්වය ගැටළුකාරී තත්වයකට යන්න පුළුවන් කියලා අපිට දැනුම් දුන්න හින්දා. නමුත් අපි රාත්‍රී අටහමාරට පමණ නුවර සිට කොළඹට පැමිණෙන දුම්රිය ක්‍රියාත්මක කරනවා.”

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>