වසන්ත යාපා බණ්ඩාර

ගරු අනුර කුමාර දිසානායක මහත්මයා දැවැන්ත පොරොන්දු මාලාවක් මේ රටේ මහජනතාව ඉදිරියේ තැබුවා. ඔවුන් විශේෂයෙන්ම ප්‍රකාශ කරා මේ දූෂිත දේශපාලනඥයන්ගේ මංකොල්ල කාපු රාජ්‍ය දේපළ අප විසින් යළි ජාතිය සතු කරනවා කියලා. ඒ නිසා අපි බලාගෙන සිටිනවා ඔවුන් පළමුවෙනි මොහොතේම මේ සොරාගත් දේපල ජනසතු කරන දවස කවද්ද කියලා.

වසන්ත යාපා බණ්ඩාර මාධ්‍යයට දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>