පා.ම. තිස්ස අත්තනායක – සමඟි ජන බලවේගය

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසා සිටියේ 2024 වසරේ තව මාස හතක් අටක් ඇතුළත අනිවාරයෙන්ම ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බවත්. එයට ජනාධිපතිතුමාගේ කැමැත්ත අකමැත්ත වැඩක් නැති බවත්ය. එසේම එතුමා වැඩිදුරටත් පවසා සිටියේ ස්ථීර වශයෙන්ම සජිත් ප්‍රේමදාම මහතා ඊළඟ ජනාධිපති අපේක්ෂකයා සහ ඊළඟ ජනාධිපතිවරයා බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>