වෛද්‍ය නලින්ද ජයතිස්ස – ජාතික ජන බලවේගය

මේ වැසි තත්වය හේතුවෙන් සමහර ජල ගැලීම් නිසා හදිසි ආපදා තත්වයක් උදා වෙලා තියෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා මේ වන විට ආණ්ඩුව හැටියට ඒ සඳහා අවශ්‍ය කරන මැදිහත්වීම් කරලා තියෙනවා. රාජ්‍ය නිලධාරීන්, හමුදාව, නාවික හමුදාව යොදවලා තියෙනවා.

වෛද්‍ය නලින්ද ජයතිස්ස මාධ්‍යයට දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>