අසේල සම්පත් – ජාතික පාරිභෝගික පෙරමුණ

විදුලි බිලේ 22.5% ක සහනයක් ලබාදීම සම්බන්ධව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ වර්තමාන සභාපති ඇතුළු සියලු දෙනාට බොහොම ස්තූතියි. ඒ සමඟම කොන්දේසි ගණනාවක් විදුලිබල මණ්ඩලය පවරලා තිබෙනවා. එමෙන්ම පාරිභෝගික කටයුතු අධිකාරියට සහ මුදල් අමාත්‍යංශයට තිබෙන කාර්යභාරයක් තමයි විදුලි බිලේ සහනය තුළින්, විදුලි බිල ඉහළ යාම සමඟ ඉහළ ගිය භාණ්ඩවල මිල හා සේවාවන් සඳහා සහනයක් පාරිභෝගිකයා හට ලබා දීමේ ක්‍රමවේදයක් සැදීම. ඒ නිසා මුදල් අමාත්‍යංශය, පාරිභෝගික අධිකාරිය තමන්ගේ රාජකාරීය කරන්න අවශ්‍යයි.

අසේල සම්පත් මාධ්‍ය වෙත දැක්වූ අදහස්….

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>