පා. ම. පාඨලී චම්පික රණවක

අපේ රටේ මහජනයා පාරට බැහැලා තුන් ලක්ෂයක් හමුදාව පිරිවරාගෙන සිටිය ගෝඨාභය රාජපක්ෂට යන්න කිව්වා. ඒ වගේම අපේ ජනතා විමුක්ති පෙරමුණේ මහත්තුරු ටික හිතුවා මෙන්න නියම වෙලාව විප්ලවය කරන්න කියලා. නමුත් මේ රටේ පාරට බැහැපු මහජනයා ඒ කැරැල්ලට ඉඩ දුන්නේ නෑ. ඒක මහ පාරේදීම පරාජය කළා. ඒක එහෙම නොවුනා නම්, අද අනුර කුමාරට මාතර රැස්වීම් තියන්න වෙන්නෑ.

පාඨලී චම්පික රණවක මාධ්‍ය වෙත දැක්වූ අදහස්….

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>