තිස්ස අත්තනායක.

හැමෝම බලන් ඉන්නවා පළත්පාලන ආයතන වල කොයි විදිහටද මේ බලය පිහිටවන්නේ කියලා. හුඟ දෙනෙක් දැන් ප්‍රශ්න කරනවා අපි කොහොමද මේ බලය පිහිටවන්නේ කියලා? සමහර ආයතන ස්වාධීනව ආයෙත් බලය පිහිටවන්න අවසර ඉල්ලලා තිබෙනවා. තවත් ආයතන 100කට වැඩි ප්‍රමාණයක් සමඟ
සමගි ජන බලවේගයත් එක්ක එකට එකතු වෙලා බලය පීටවන්න තීරණය කරලා තිබෙනවා. අපිට තනියම කිසිම පළත්පාලන ආයතනයක්වත් පිහිටවන්න බෑ. එතකොට අපිට එකම එකක්වත් පිහිටවන්න බැ. ඒ නිසා අපිට සිද්ධ වුණා අනිත් දේශපාලන පක්ෂත් එක්ක යම් යම් අදහස් හුවමාරු කරගන්න.
ඒකට අනුකූලව ක්‍රියා නොකළොත් ඒ අය පක්ෂයේ මන්ත්‍රීධූර වලින් ඉවත් කරන්න ක්‍රියා කරනවයි කියලාත් පැහැදිලිවම කියලා තියනවා. මාලිමාවට විරුද්ධ සභාවක් හැටියට අපි ක්‍රියා කරන්න ඕනේ කියලා පක්ෂය තීරණයක් අරගෙන තිබෙනවා.

වැඩිදුර විස්තර සඳහා>>>>>>>