පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණා ඉස්සරහට වැඩ පිළිවෙල තමයි, අධිකරණයෙන් ඒ අවසරය ලැබුණු ගමන්ම නව සභාපතිවරයෙක් පත් කරගෙන, පක්ෂයක් හැටියට තවත් ශක්තිමත් වෙන එක. මේ පක්ෂයේ සභාපතිවරයා ගේම් ගහන එක හංගන්න දෙයක් නැහැ මුළු රටම දන්නවනේ. අපි විශ්වාස කරන්නේ සරත් ෆොන්සේකා මැතිතුමා රනිල් වික්රමසිංහ මැතිතුමාගේ දෑත් ශක්තිමත් කරා කියන එක. ඒක...