සජබය පහත හේවාහැට, බිංගිරිය, වත්තල-මාබෝල, වැලිගෙපොළ හා පන්නල යන පළාත් පාලන ආයතනවල බලය හිමි කරගනී. – 19.06.2025

පහත හේවාහැට, බිංගිරිය, වත්තල-මාබෝල, වැලිගෙපොළ සහ පන්නල යන පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සමගි ජන බලවේගය අද (19) සමත් වුණා‍. පහත හේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද උදෑසන පැවති අතර එහීදී සමගි ජන බලවේගයේ අපේක්ෂක කේ.එස්.පී. රාජනායක ඡන්ද 23ක් ලබා ගනිමින් සභාපතිවරයා ලෙස තේරීපත් වුණා. බිංගිරිය ප්‍රාදේශීය...