ඔබගේ වටිනා මනාපය පුංචි ප්‍රේමදාසට ලබා දෙන්න. පුංචි ප්‍රේමදාස කළ කාරුණික ඉල්ලීම. – 2024.07.16

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ රටේ සිටින පොදු ජනතාව ශක්තිමත් කිරීම ඔබේ බලාපොරොත්තුව නම්, ඒ වරම පුංචි ප්‍රේමදාසට ලබා දෙන්න කියලා මං මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් ඡන්ද වලට බයයි. ඒ වගේම සමගි ජන බලවේගය නිසා පිනට ජාතික ලැයිස්තුවක් හම්බවුණා. ඒ පිනට හම්බුනු මන්ත්‍රීකම මම භාර ගත්තේ නෑ. අපිට...