නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ අප්‍රේල් මාසේ එකොළොස් වැනිදා රනිල් වික්‍රමසිංහගේ ෆේස්බුක් පිටුවේ ඔහු සඳහන් කරනවා ඔහුට අල්ලස් එකෙන් කැඳවලා තිබෙනවා. එදා යන්න වෙන්නේ නැහැ කියලා. ඒක මේ අනුර දිසානායක සහෝදරයා කොහේවත් ලියුමක් හොයාගෙන කියපු එකක් නෙවෙයි. රනිල් වික්රමසිංහම තමයි මේ කාරණය කියලා තියෙන්නේ. ඒ හින්දා ඔහුට අමතක වීමේ රෝගයක් වැළඳිලා...