කෙරෙන්නේ අනුර සජිත් විවාදය විතරයි! වෙන විවාද වලට අපි එන්නේ නෑ. – 2024.05.28

නලින්ද ජයතිස්ස අනුර දිසානායක සහ සජිත් ප්‍රේමදාස අතර පැවැත්වීමට නියමිත විවාදය ජූනි 06 වෙනිදා පවත්වන්න පුළුවන් කියන එක අපි දැනටමත් සමගි ජන බලවේගයටත් මේ රටටත් දැනුම් දීලා අවසානයි. ඒ නිසා පැවැත්වෙනවා නම් විවාදයක් පැවැත්වෙන්නේ ජුනි 06 වෙනිදා. ඒ පක්ෂ නායකයන් දෙදෙනා අතරේ. අන්න ඒ විවාදය සඳහා කලයුතු සූදානම් කිරීම්, කලයුතු...