ජනපති හංගේරියාව සමග යුරෝ මිලියන තිහක ණය ගිවිසුමක්! – 2025.02.20

අමාත්‍ය නලින්ද ජයතිස්ස අපි ණය ලබාගත් රටවල් සහ ආයතන සමඟ වෙන් වෙන්ව ගිවිසුම් ගත විය යුතුව තිබෙනවා ණය ප්‍රතිව්‍යුහගතකරණය කර ගැනීම සඳහා. එහිදී හංගේරියානු, අපනයන ණය රක්ෂණ පුද්ගලික සමාගම සහ ශ්‍රී ලංකා රජය අතර ණය ප්‍රතිව්‍යුහගත කරන ගිවිසුමකට අත්සන් කිරීමට සැලසුම් කරලා තිබෙනවා. ඒ අනුව ප්‍රතිශෝධනය කරන ලද අ ණය...