සජිත්ගේ අම්මව බලාගන්නෙ සජිත් නෙවෙයි! – 2024.08.30

ටිල්වින් සිල්වා - ජාතික ජන බලවේගය මේ අයට දෙන වරප්‍රසාද ඔක්කොම නවත්තන්න ඕනේ. පාර්ලිමේන්තුවේ ඉන්න හැම මන්ත්‍රිටම අවුරුදු පහ පැන්නම විශ්‍රාම වැටුපක් හම්බෙන එක සදරණද? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අවුරුදු එකහමාරයි තනතුරේ හිටියේ. රට දාලා ගිහින් රවුමක් ගහල ආයේ අවා. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? අපේ සල්ලි වලින් ගෙයක් දීලා තියෙනවා. වාහනයක්...