මහින්දට, සජිත්ට වේදිකාවල කතා කරන්න බෑ.හේතුව අනුර කුමාර පැහැදිලි කරයි! – 2024.03.11

පා.ම. අනුර කුමාර දිසානායක මහින්ද රාජපක්ෂ මහත්මයාට සංයමයෙන් කතාවක් ඉදිරිපත් කරන්න බෑ . කතාවේ මැදට යනකොට මතක් වෙනවා NPP එක. සජිත් ප්‍රේමදාසට කතාව පටන්ගෙන විනාඩි පහයි. ඔළුවට එනවා NPP එක. ඒ කියන්නේ ඒ ගොල්ලෝ මානසික ආතතියකට අද මුහුණ දීලා තිබෙනවා. ලංකාවේ කවදාවත් එවැනි ආතතියක් ඒගොල්ලන්ට තිබුණේ නැහැ . මේ සිද්ධ...