බලය අත ඇරියා කියලා පම්පෝරි ගහපු මනුස්සය අහනවා මට පහද හයද කියල! – 2024.07.06

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඉස්සර ජනාධිපතිධූරයට අවුරුදු හයක කාලයක් තිබ්බා. හැබැයි දෙදාස් පහළවේ බලයට පත්වෙච්ච මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ හයක තිබුණු ධුර කාලය පහට අඩු කළා. එයාම, මම බලය අත්හරින කෙනෙක්. බලය අත්හරින්න සූදානම් කෙනෙක් කියලා කිය කිය, පහ ඉවර වෙන්න කිට්ටු වෙනකොට අධිකරණයෙන් අහනවා මට පහද, හයද කියලා....