යසස් හේවගේ මහතා කාර්මික සංවර්ධන මණ්ඩලයේ (IDB) නව සභාපති ලෙස වැඩ භාර ගනී. – 02.06.2026

ශ්‍රී ලංකාවේ පැරණිතම ව්‍යවසාය සංවර්ධන ආයතනයක් වන Industrial Development Board (IDB) හි නව සභාපතිවරයා ලෙස යසස් හේවගේ මහතා ඊයේ (01) දින සිය ධුරයේ වැඩ භාර ගත්තේය. වසර 60කට අධික ප්‍රෞඩ ඉතිහාසයක් හිමි කාර්මික සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත (SME) සංවර්ධනය සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරමින් කර්මාන්ත...