රාජ්‍ය සේවයේ වැටුප් 202 වතාවක් වැඩි කිරීමට නියමිත බවත්, වතු කම්කරු ජනතාවගේ වැටුප් දශක ගණනාවක් සටන් කළ අරගලයකින් තොරව ඉෂ්ට කළ බව අග්‍රාමාත්‍ය ආචාරිනී හරිනි අමරසූරිය පැවසුවාය.ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් මැයි 01 දින ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ රත්නපුර මැයි රැලියේදී ඇය මේ බව ප්‍රකාශ කරන ලදී. ඇය වැඩිදුරටත්...

