නැවතී තිබූ වාහන අංක තහඩු මුද්‍රණය අද (08) සිට ඇරඹේ. – 08.06.2026

2026 ජූනි 08 වන දින පෙරවරුවේ, වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් වාහන පරීක්ෂා කිරීමේ හා පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේදී, නව අංක තහඩු මුද්‍රණ කටයුතු නිල වශයෙන් ආරම්භ කරන ලදී.මෙම උත්සවය ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. වසර 22ක් තිස්සේ මෙරට අංක තහඩු මුද්‍රණය කළ...