මුලතිව් දිස්ත්‍රික් සංවර්ධන කමිටුව 2026 සැලසුම් කඩිනම් කිරීමට අවධානය යොමු කරයි. – 08.06.2026

2026 වසර සඳහා සැලසුම් කර ඇති සංවර්ධන වැඩසටහන් වේගවත් කිරීම සහ ජනතාව මුහුණදෙන ප්‍රධාන ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමේ අරමුණින් මුලතිව් දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම ජූනි 4 වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. වන්නි දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී...