"ආගම පාවිච්චි කරලා ජාතිවාදය අවුස්සන මිනිස්සුන්ට, කිව්වෙ එහෙම කරන්න එපා කියල.නැතිව කිසිම ජාතිවිරොධි ප්‍රකාශයක් ජනාධිපතිතුමා එතන කළේ නෑ."මේ වසන්ත සමරසිංහ ඇමතිතුමා අද දින පාලිමේන්තුවෙදි සිදුකළ ප්‍රකාශයයි. ඔහු මෙසේ සඳහන් කරන ලද්දේ ජනාධිපතිතුමා විසින් උතුරෙදි සිදු කරන ලද ප්‍රකාශය පිළිබදවයි. එහිදී ආගම් භාවිතා කොට ජාතිවාදය අවුස්සන්න උත්සාහ කරන පුද්ගලයන්ට එසේ නොකරන...

