සඳුදා සිට සියලුම වෘත්තීය සමිති ස්වයං රට වැසීමකට සැරසෙයි

ලබන සිකුරාදා වන විට රට වසාදැමීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් එළඹෙන සඳුදා සිට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සියලුම වෘත්තීය සමිති එක් කරගනිමින් ස්වයං රට වසාදැමීමකට අවශ්‍ය කටයුතු කරන බව වෘත්තීය සමිති නියෝජිතයින් පවසනවා. ඒ අනුව විද්‍යාත්මක රට වැසීමකට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් ඒ අනුව මේ සිකුරාදා වන විට ඒ සම්බන්ධයෙන්...