ගෑස් හිගයක් මැවූ විපක්ෂයට අමාත්‍ය වසන්තගෙන් පිළිතුරු. – 22.02.2026

නව ගෑස් ටෙන්ඩරය වෙනත් සමාගමකට ලබා දුන් බැවින් ගෑස් හිඟයක් ඇති වූ බව පසුගිය (20) දින පාර්ලිමේන්තු විවාදයේදී ප්‍රකාශ කරන ලද්දේ විපක්ෂයේ අමාත්‍ය චාමර සම්පත් විසිනි. මෙයට පිළිතුරු ලෙස ටෙන්ඩර් වල හෝ ගෑස් සැපයීමේ කිසිදු වෙනසක් නොමැති බව අමාත්‍ය වසන්ත සමරසිංහ විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරන ලදී. දිට්වා සුළි...