ඉරාන නැවියන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාමාර්ගය අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කරයි. – 08.03.2026

ඉරාන නැවියන් නැවත එම රටට යැවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය (UNCLOS) සහ අන්තර්ජාතික නීතියට අනුකූලව කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසයි. ඒ අනුව නවදිල්ලියේ පැවති රයිසිනා සංවාදයේදි මේ සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ. සමුද්‍රීය නීතියට...