ශ්‍රී සම්බුද්ධ තෙමඟුල සිහි කරමින් 2026 රාජ්‍ය වෙසක් මහෝත්සවය මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් හෙට (27) දින ආරම්භ වේ.රාජ්‍ය වෙසක් උත්සවයේ ප්‍රධාන උළෙල මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. මෙම අවස්ථාවට සමගාමීව මැයි 27 සිට ජුනි 02 දක්වා කාලය “වෙසක් සතිය” ලෙස නම් කර ඇති අතර...

