විදේශිකයන්ට ජං|ගි මහන කම්මල් එපා කියපු අය අද ඒක ඕනි කියනවා. – 2024.07.29

පා. ම. වජිර අබේවර්ධන බෝහෝ අය කියනවා ලංකාවේ දේවල් විකුණනවා කියලා. බංකොලොත් වූ රටවල් වල දේවල් විකුණුවාට කවුරුවත් භාරගන්නේ නැහැ. අපි කම්හල් පටන් අරන් තියෙන්නේ සදාකල් කම්හල් කරන්න නෙමෙයි. ඒ කම්හල් තිබෙන යුගය අපි අවසන් කරලා ඊළඟට තාක්ෂණය සමඟ ලෝකයේ ඊළඟ ඉලක්ක වලට යා යුතුයි. පා. ම. වජිර අබේවර්ධන මාධ්‍ය...