රැල්ල එක්ක හැප්පෙන වෙරළ අපි හදනවා. චම්පික ජවිපෙ ට කෙලින්ම කියයි.! – 2024.07.15

පා. ම. පාඨලී චම්පික රණවක අපේ වැඩපිළිවෙළ තුල අපි විවෘතයි. ඒ වැඩපිළිවෙළට එකතු වෙන සංධානයක් සිටිනවා නම්, ඒ සංධානය එක්ක ඒ වැඩපිළිවෙල පිළිගන්න අපි ලෑස්තියි. 2015 ඔබට මතක ඇති, මහින්ද රාජපක්ෂ මහත්තයට මං කිව්වා අපි ආණ්ඩුවෙන් යනවා කියලා. එතුමා කිව්වා මේ සල්ලි මේ සෙනඟයි එක්ක මාව පරද්දන්න පුළුවන් කියලා මල්ලි...