පාඨලී චම්පික රණවක "රට පුරාම ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා සඳහා අපි නාමයෝජනා භාරදෙනවා. අපි අපේ අමාත්‍යංශය කරන වකවානුව තුළ, මේ නගරවල තිබිච්ච තීරණාත්මක ප්‍රශ්න විසඳපු කට්ටියක් හැටියට තමයි මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. කොළඹ නගරයේ කැලිකසල ප්‍රශ්නය, අපි විසඳන්න කටයුතු කළා. ඒ වගේම අපි නව සැලැස්මක් ඉදිරිපත් කරනවා,...