අනුරගේ සෞඛ්‍ය තත්ත්වය පිලිබඳ ටිල්වින් හෙලිකරයි. – 2024.09.12

ටිල්වින් සිල්වා - ජාතික ජන බලවේගය විරුද්ද විපක්ෂයේ කණ්ඩායම් ගැන අපිට දුකයි. අනුර සහෝදරයා කියලා කියන්නේ දවසකට අඩුම ගානේ මහජන රැලි හයක්වත් අමතන, රෑ දොළහ වෙනකම් වැඩ කරන කෙනෙක්. වෙන නායකයෝ වගේ පිටිපස්සෙන් තල්ලු කරන් යන්න ඕන නැහැ. සජිත්ට, රනිල්ට පුළුවන්ද එහෙම. ඒ අය දවසට එක රැස්වීමක් කරයි. අනිත් කට්ටියව...