වැරදි කරන පුද්ගලයන්ට සොරි.com | නීතියට පිටින් යන්නන්ට ටිල්වීන්ගෙන් අනතුරු ඇඟවීමක්! – 2024.07.29

ටිල්වීන් සිල්වා - ජාතික ජන බලවේගය මාලිමාවේ ආණ්ඩුව ආවම පළිගන්නවලු. අපි කාගෙන්වත් පළිගන්නේ නැහැ. ඒ නිසා අපේ රටේ මැතිවරණයෙන් පස්සේ දේශපාලන පලිගැනීම් කියන එක නතර කිරීමේ වගකීම අපි භාර ගන්නවා. අපි බැඳිලා සිටිනවා නීතියේ විධානයේ ආධිපත්‍ය ක්‍රියාවට නගන්න. අපේ රටේ අයිතිකාරයෙක් නැති මිනීමැරුම් ගණනාවක් තිබෙනවා. ඒ නිසා ඒ ගැන හොයලා...