මේක මහ බැංකු මංකොල්ලයටත් වඩා ලොකු මංකොල්ලයක් අපි දිනපු ගමන් මේක ගැන හොයනවා… – 2024.08.05

පා. ම. තිස්ස අත්තනායක ශ්‍රේරේෂ්ඨාධිකරණය ඉතාමත් වැදගත් තීරණයක් ලබා දුන්නා. ඒක තමයි ආණ්ඩුව කරන්න ගිය වීසා නිකුත් කිරීම පිළිබඳ බරපතල හොරකම දැන් තාවකාලිකව වලක්වලා තිබෙනවා. විනිවිද භාවයකින් යුතුව මේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික අංශයට පැවරීම කරන්න. එහෙම නැතුව මේ ආකාරයේ හිතුවක්කාර පරිදි මේ ක්‍රියාවලිය සිදු කරන්න එපා. අනිවාර්යෙන්ම සජිත්...