සීනි අවශ්‍යතාවයෙන් 90%ක් පිටරටින්..! දේශීය උක් කර්මාන්තය නංවන්න බ්‍රසීලය සමඟ ගිවිසුමක්.

සීනි නිෂ්පාදනය ඉහළ නැංවීම සහ උක් කර්මාන්තය සංවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාව හා බ්‍රසීලය අතර තාක්ෂණික සහයෝගීතා ගිවිසුමකට...