විවාද සටන NEWS RECAP – 2024.04.11

ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුවත් සමග විවාදයක් අවශ්‍ය බව පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් පාර්ලිමේන්තුවේදී අභියෝගයක් ඉදිරිපත් කළා. අනතුරුව එම අභියෝග වලට ප්‍රතිඅභියෝගයක් ලෙස ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති විසින් ප්‍රකාශ කරනු ලැබුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක අතර අදාළ...