විශ්වවිද්‍යාල සේවකයන් අද වර්ජනයේ..! ඉල්ලීම් වෙනුවෙන් රාජ්‍ය සේවයම නවත්වන බවට අනතුරු ඇඟවීමක්.

සියලුම විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල අද (25) සංකේත වර්ජනයක සහ විරෝධතාවක නිරත වේ. සිය වැටුප් හා දීමනා කප්පාදු කර ඇති...