2026 දි අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක වන්නේ 1 – 6 ශ්‍රේණිවලට පමණි. – 28.07.2025

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය. 2026 සිට 1 සහ 6 ශ්‍රේණි සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හඳුන්වා දෙන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සඳහන් කළා. සම්ප්‍රදායික 50 විනාඩි කාලපරිච්ඡේදය වෙනුවට දරුවන් ප්‍රායෝගිකව සහභාගී කරන ක්‍රමයක් ගෙන ආ බවද, ගුරු හිඟය විසඳීමට නිසි ගුරු මාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බවද ඇය පැවසීය.