විකුණන්න තිබිලා ගොඩදාපු තවත් ආයතනයක්! – 2025.04.16

නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන "මහා මාර්ග, වරාය, සිවිල් ගුවන් සේවා කියන අමාත්‍යංශයේ ප්‍රධාන ආයතන දාසයක් විතර තියෙනවා. ඒ දාසයෙන් එකක් තමයි ලක්දිව ඉංජිනේරුවන් කියන්නේ. එතකොට මේක අපි පාලනය භාර ගන්න කොට ඈවර කරන්න දාලා තිබ්බා ආයතනයක්. අපි මේකෙදි විශේෂ අවධානය යොමු කරා. අපේ පාලනය යටතේ සභාපති කෙනෙක් පත් කරා. මේ...