ප්‍රධාන ජලාශ 23ක සහ මධ්‍යම පරිමාණයේ ජලාශ 15ක වාන් දොරටු විවෘත කෙරේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 23ක් සහ මධ්‍යම පරිමාණයේ ජලාශ 15ක් තවදුරටත් වාන් දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුව...