1983 කළු ජූලි ඛේදනීය සිදුවීම සහ එමගින් රටට සිදුවූ බලපෑම පිළිබඳව සවිස්තරාත්මක හා පූර්ණ අධ්‍යයනයක් සිදු කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා නව යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. ජාතික ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී තණුර දිසානායක විසින් මෙම යෝජනාව පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරන ලදී. මෙම...

