”ජනතාව තීරණය කළාම ගෙදර යන්න සූදානම්” – අගමැතිනිය – 24.01.2026

අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදු විය යුතු බවට රටේ ජනතාව තීරණය කළ පසු තමා ඉන් ඉවත් වීමට සූදානම් බව අග්‍රාමාත්‍ය ආචාරිනී හරිනි අමරසූරිය විසින් ප්‍රකාශ කරන ලදී. ජනාධිපති ඉවත් කර ගැනීමට නොහැකි වූ බවත්, අගමැති ඉවත් කිරීමට උත්සාහ කළ ද එය ද සාර්ථක වී නොමැති අතර, තමා පැමිණියේ විශ්වාසභංගයට මුහුණ දීමට...