සමගි ජන බලවේගයට සහය දැක්වීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කළ පළාත්පාලන ආයතන නියෝජිතයින් වෙනුවට නව නියෝජිතයින් පත්කිරීම අද (28) දිනයේ සිදුකිරීමට නියමිතය. සමගි ජන බළවේගයට සහය දැක්වීම හේතුවෙන් මහ නගරසභා, නගර සභා සහ ප්රාදේශීය සභා මන්ත්රීවරු 69 දෙනෙකු පසුගියදා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කරනු ලැබීය. එම 69 දෙනා වෙනුවට...