කඩා වැටුණු රුසියානු හමුදා ගුවන් යානයේ 19 දෙනාම මරුට..! අනතුරට හේතුව තාක්ෂණික දෝෂයක් බවට සැකයක්.

රුසියාවේ නිරිතදිග සයිබීරියාවේ කෙමරෝවෝ කලාපයේදී අනතුරට ලක් වූ An-12 වර්ගයේ හමුදා ගුවන් යානයෙහි ගමන් ගත් පුද්ගලයින් 19 දෙනාම ජීවිතක්ෂයට පත්ව...