රනිල්ගේ පෞද්ගලික ලේකම්වරිය CIDයට කැඳවයි. – 04.08.2025

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම්වරිය වන සැන්ඩ්‍රා පෙරේරා මහත්මිය ජනාධිපති ලේකම් කාර්යාලයේ අරමුදල් යොදා සිදුකළ විදේශ සංචාරයක් පිළිබඳ...