ගෑස් සැපයුම පිළිබඳව ජනතාව අතර ඇති බිය අසාධාරණ නොවූවත්, මේවන විට රටට ගෑස් සැපයුම අඛණ්ඩව සිදු කෙරෙන බැවින් හිඟයක් නොමැති බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න අවධාරණය කරන ලදී. එතුමා මේ අදහස් ප්‍රකාශ කරන ලද්දේ ඒ පිළිබදව මාධ්‍ය වාර්තාකරුවෙකු විසින් සිදුකළ විමසීමකදීය. මෙවැනි කෙටි කාලීන ගැටළු ඇතිවුණත්, ඒවාට අවශ්‍ය විසදුම් සකස් කර...

