“මලෛයග මහිල්චිචි”ජනතාවගේ බදු මුදල් යොදාගත් ජාතික වැඩසටහනක්. – අමාත්‍ය සමන්ත විද්‍යාරත්න – 29.03.2026

"මලෛයග මහිල්චිචි" වැඩසටහන යටතේ බදුල්ල ප්‍රදේශයේ අවදානම් පවුල් සඳහා නව නිවාස ලබාදීමේ වැඩසටහනේදී අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කළේ, මේ ව්‍යාපෘතිය ජනතාවගේ බදු මුදල් සහ ඉන්දියානු රජයේ සහයෝගය මත ක්‍රියාත්මක වන බවයි. එසේම නිවාස 12ක් සඳහා රුපියල් ලක්ෂ 28ක් වෙන් කර ඇති අතර, එය ණය නොව ජනතාවට පරිත්‍යාගයක් ලෙස ලබාදෙන...