55 වැනි අප්‍රේල් විරු සමරුවට සහභාගී වූ අවස්ථාවේදී සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලද්දේ, සතුරා දුර්වල කර තිබුණද, සහමුලින් පරාජය කර නැති බවයි. එසේම, වසර 76ක් පුරාවට ජනතාවට දුක් දුෂ්කරතා ලබාදුන් ජාතිවාදය හා ආගම්වාදය මගින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කළ කණ්ඩායම්වලට එරෙහිව සටන් කරමින්, ඒවා සහමුලින් පරාජය කිරීමට තව කාලයක් අවශ්‍ය...

